කෘෂිකර්මය පස මූලික කරගත්‍කි. සරු පසක්, ඛණිජ ලවණ, පාංශු ජලය, පාංශු වාතය, කාබනික ද්‍රව්‍ය (දිරායන ශාක හා සත්‍ත්‍ව කොටස්) නිසි pH අගය සහ පාංශු ක්‍ෂුද්‍රජීවී ගහනයක් පැවතීම සාරවත් පසක ප්‍රධාන ලක්‍ෂණ වෙි. මෙි ලක්‍ෂණ ඉවත්‍වීම හෝ අවප්‍රමාණ වීම පස නිසරු වීම ලෙස සැලකේ. එබැවින්‍ය වගා බිම්‍වලට පොහොර හා ජලය යෙදීමෙන් පසේ සාරවත්‍බව පවත්‍වා ගනියි. කාබනික හා රසායනික ලෙස පොහොර වර්ග 02කි.
රසායනික පොහොර නිතර යෙදීමෙන් පසේ කාබනික සංයුතිය හා ක්‍ෂුද්‍රජීවී ගහනය අවප්‍රමාණ වීමෙන් සරු බව රදවා ගැනීම දුෂ්‍කර වෙි. පස සරු කර ගැනීමට වඩා යෝග්‍ය වනුයේ ශාක හා සත්‍ත්‍ව කොටස් මත වර්ධනය වන ක්‍ෂුද්‍රජීවි ගහනයක් පොහොර ලෙස යොදා ගැනීමයි.මෙිවා කොම්පෝස්‍ට් ලෙස හදුන්‍වයි.