බැක්ටීරියා හඳුනාගැනීම සහ වර්ගීකරණයට යොදාගන්නා වැදගත් සාධකයක් වන්නේ ඔවුන්ගේ සෛල බිත්තියේ ව්‍යුහය සහ රසායනික සංයුතියයි. මෙය සරළව සඳහන් කරන්නේ නම්, සෛල බිත්තිය ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ ගැන්වෙන්නේ ද නැති ද යන වගයි.
මේ අනුව ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ ගැන්වෙන බැක්ටීරියා ග්‍රෑම් ධන (Gram positive) කාණ්ඩයේ බැක්ටීරියා ලෙස ද, ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්විය හැකි බැක්ටීරියා සෘණ (Gram negative) කාණ්ඩයේ බැක්ටීරියා ලෙස ද වර්ග කෙරේ. බැක්ටීරියා අති විශාල සංඛ්‍යාවක් Proteobacteria වංශය යටතේ වර්ගීකරණය කර ඇත. මේ අතර වැදගත් ස්ථානයක් ගන්නා Escherichia බැක්ටීරියාවේ වර්ගීකරණය පහත දැක්වේ.
Domain - Bacteria
Phylum - Proteobacteria
Class - Gammaproteobacteria
Order - Enterobacteria
Family - Enterobacteriaceae
Genus - Escherichia