නයිට්‍රජන් තිර කිරීමේ සමත් සියළුම බැක්ටීරියා සතු එන්සයිමය නයිට්‍රජනේස් (Nitrogenase) එන්සයිමයයි. මෙම එන්සයිමය සවායු තත්ත්ව යටතේ ඔක්සිජන් මඟින් නිශ්ක්‍රිය කරයි. මෙම එන්සයිමය නිෂ්පාදනය කරන බැක්ටීරියා නිර්වායු සහ සවායු පරිසර තත්ව යටතේ නිදැල්ලේ වෙසෙන්නේ ද සහජීවී (symbiotic) සම්බන්ධතා ඇති කර ගනිමින් ශාක මූල පද්ධතිය ආශ්‍රිතව වාසය කරන්නන්ගෙන් ද සමන්විතය.
මෙම බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් (N2), නයිට්‍රේට් (NO-3) සංයෝග බවට පරිවර්තනය කරයි.
N2 → NH+4 → NO-2 → NO-3 මෙය නයිට්‍රජන් තිර කිරීම නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීම ලෙස හැඳින්වේ.
මෙම බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් (N2), නයිට්‍රේට් (NO-3) සංයෝග බවට පරිවර්තනය කරයි.
N2 → NH+4 → NO-2 → NO-3 මෙය නයිට්‍රජන් තිර කිරීම නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීම ලෙස හැඳින්වේ.