ජීවයේ ප්‍රධාන සංඝටකයක් වන නයිට්රජන් සියලුම ජීව රසායනික අණු සංශ්ලේෂණයට අවශ්‍ය වූවකි. (උදා: ප්‍රෝටීන්, න්‍යෂ්ටික අම්ල, (RNA හා DNA) ප්‍රතිශතයක් ලෙස වායුගෝලයේ 80% නයිට්‍රජන් වායුවෙන් සමන්විත වේ).
වායුගෝලීය නයිට්‍රජන් ජීව රසායනික සංශ්ලේෂණයට යොදා ගත හැක්කේ ක්ෂුද්‍රජීවී කාණ්ඩ කිහිපයකට පමණී. එසේ ම එම රසායනික අණු බිඳ හෙලා වායුමය නයිට්‍රජන් නිදහස් කිරීමේ ස්වභාවික ක්‍රියාවලියේදීත් ක්ෂුද්‍රජීවීන් විශාල මෙහෙයක් ඉටු කරයි. මෙම කාර්යය නයිට්‍රජන් කාර්යය ලෙස හැඳින්වේ.
මෙහි ප්‍රධාන කොටස් දෙකකි. එනම්, නයිට්‍රීකරණය (Nitrification) සහ නයිට්‍රිහරණය (Denitrification) යි. නයිට්‍රිකරණයේ ප්‍රධාන ප්‍රතික්‍රියා ක්‍ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වයෙන් සිදුවේ.