ශාක, සත්තු සහ දිලීර වැනි ජීවී විශේෂ මධ්‍යස්ථ උෂ්ණත්වයක් පවත්නා පරිසරයක ජීවත් වෙති. මෙම උෂ්ණත්ව පරාසය 100C සිට 500C දක්වා වන අතර මෙම ජීවීන් ප්‍රිය කරන ප්‍රශස්ථ උෂ්ණත්වය 370C ආසන්නයේ පවතී. එහෙත් බැක්ටීරියා සිය උපරිම වර්ධන වේගය පෙන්නුම් කරන ප්‍රශස්ථ උෂ්ණත්වය අනුව ප්‍රධාන කාණ්ඩ හතරකට අයත් වේ.