ශ්වසන විවිධත්වය හෙවත් ඔක්සිජන් සමඟ බැක්ටීරියා දක්වන බන්ධුතාව ඔවුන් සතු සුවිශේෂි කායකර්මීය ලක්ෂණයකි.
* සවායු බැක්ටීරියා
සවායු ශ්වසනයේ දී ඔක්සිජන් අත්‍යවශ්‍ය සාධකයකි. මෙහිදී කාබෝහයිඩ්‍රේට (ග්ලුකෝස්) කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳ හෙළනු ලැබේ. C6 H12 O6 + 6O2 → 6H2 O + 6CO2 + ශක්තිය
* ක්ෂුද්‍ර වාතකාමි බැක්ටීරියා
ශ්වසනයට ඔක්සිජන් යොදා නොගනී. මෙම බැක්ටීරියා වලට ඔක්සිජන් හිතකර නැත. ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කිරීමෙන් තොරව ශක්තිය නිෂ්පාදනය පිණිස පැසීමේ ක්‍රියාවලිය උපයෝගි කර ගනී.
* වෛකල්පිත නිර්වායු බැක්ටීරියා
ඔක්සිජන් ඇති විට සවායු ශ්වසනය සිදුකරයි. ඔක්සිජන් රහිත පරිසර තත්ත්ව යටතේ පැසීමේ (fermentation) ක්‍රියාවලිය මඟින් ශක්තිය නිපදවා ගනී.