ක්‍රි.ව. 434-461
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 27 යි)
මහවැලි ගඟින් මෙතෙර පණ්‌ඩු නම් දෙමළ කුමාරයෙක් පස් අවුරුද්දක් ද ඔහු පුත් පාරින්ද තුන් අවුරුද්දක් ද ඔහුගේ සොයුරු කුඩාපාරින්ද සොළොස් අවුරුද්දක් ද තිරිතර දෙමසක් ද දාඨිය තුන් අවුරුද්දක් ද, පීඨිය නම් සත් මසක් ද රාජ්‍යය කළෝය. මොවුන් සියලු දෙනාම දෙමළ කුමාරවරු වූහ.
