බැක්ටීරියා අන්තඃබීජානු (endospores)
 සමහර බැක්ටීරියා අහිතකර පාරිසරික තත්ත්ව වලදී තම පැවැත්ම තහවුරු කිරීමට අන්තඃබීජානු නිපදවයි. මෙම අන්තඃබීජානු ඝන සෛල බිත්තියකින් සමන්විත, අධික තාපයට,

රසායන ද්‍රව්‍යවලට සහ විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව නිසා එවැනි අහිතකර පරිසර සාධක මඩිමින් තම පැවැත්ම තහවුරු කරගනී. එනම් අහිතකර පරිසර තත්ත්ව යටතේ නිපදවන අන්තඃබීජානු හිතකර පරිසර තත්ත්ව යටතේ ප්‍රරෝහණය වී සජීවී බැක්ටීරියා සෛල ඇති කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017