සෛල තුළ ප්‍රෝටීන සංස්ලේෂණය සිදුවන්නේ රයිබොසෝම නමැති සංකීර්ණ ව්‍යුහයන් ආශ්‍රිතව ය. බැක්ටීරියා සෛලවල රයිබොසෝම සුන්‍යෂ්ටික සෛලවල ඇත රයිබොසෝමවලට වඩා ප්‍රමාණයෙන් කුඩා ය.
මෙම ව්‍යුහයන් උප ඒකක දෙකකින් සමන්විත ය. මෙම උප ඒකක දෙක සම්බන්ධ වී 70S රයිබොසෝම නම් තනි ඒකකයක් ලෙස සංවිධාන වේ. මෙවැනි රයිබොසෝම දහස් ගණනක් එක් බැක්ටීරියා සෛලයක් තුළ ඇත.