සෛල ප්ලාස්මය (cytoplasm)
මෙය 80% පමණ ජලය අඩංගු ප්‍රෝටීන, එන්සයිම, කාබෝහයිඩ්රේට, ලිපිඩ, අකාබනික අයන වලින් සමන්විත ස්තරයකි. බැක්ටීරියා වැනි ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ සෛල ප්ලාස්මය ඉතා සරල ස්වභාවයකින් යුක්තය.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017