* සෛල බිත්තිය (cell wall)
බැක්ටීරියා සෛලයක රූපීය ආකාරය නිර්ණය කරන සංකීර්ණ රසායනික සංයුතියක් සහිත දෘඨ ස්තරය සෛල බිත්තියයි. එය පෙප්ටිඩොග්ලයිකෑන් (peptidoglycan) අණුවලින් නිර්මිත ජාලාකාර ව්‍යුහයකින් සමන්විත වේ.
බැක්ටීරියා සෛල බිත්තියේ පෙප්ටිඩොග්ලයිකෑන් සංයුතිය 10% වඩා අධික බැක්ටීරියා ග්රෑම් ධන බැක්ටීරියා (Gram positive bacteria) වශයෙන් ද එම සංයුතිය 10% අඩු බැක්ටීරියා ග්රෑම් සෘණ බැක්ටීරියා (Gram negative bacteria) වශයෙන් ද ප්‍රායෝගිකව වර්ග කෙරේ.