බැක්ටීරියා සෛලවල රූපීය ආකාර
රූපීය ආකාර අනුව බැක්ටීරියා ප්රධාන කාණ්ඩ තුනකි. එනම් ගෝලාකාර බැක්ටීරියා හෙවත් කොකුස (Cocus), දණ්ඩාකාර බැක්ටීරියා හෙවත් බැසිලස (Bacillus) සහ සර්පිලාකාර හෙවත් ස්පිරිලුම (Spirillum) ස්පයිරොකීට ආකාර වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017