ජීවී සෛල තුළ පරිවෘත්තීය ප්‍රතික්‍රියා රාශියක් සිදු වේ. සෛලයක ජීවය පවත්වා ගැනීමට පරිවෘත්තීය ක්‍රියා අත්‍යාවශ්‍ය සාධකයකි. පරිවෘත්තීය ක්‍රියාවන්ට ශක්තිය අවශ්‍ය ය. මෙම ශක්තිය ලබාගැනීම පිණිස සංකීර්ණ කාබනික ද්‍රව්‍ය දහනය කිරීම සිදු කරයි.
මේ සඳහා යොදා ගැනෙන ප්‍රධානතම සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වන්නේ කාබෝහයිඩ්‍රේට ය. කාබෝහයිඩ්‍රේට දහනය ලෙස මෙහිදී අදහස් කරන්නේ කාබෝහයිඩ්‍රේට අපවෘත්තිය යන්නයි. මෙම අපවෘත්තීයට ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කිරීම හෝ නොකිරීම අනුව ක්‍ෂුද්‍රජීවීන් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ වර්ග කෙරේ.
* සවායු (Aerobic) ක්‍ෂුද්‍රජීවීන්
* වෛකල්පිත නිර්වායු (Facultative anaerobic) ක්‍ෂුද්‍රජීවීන්
* අනිවාර්ය නිර්වායු (Anaerobic) ක්‍ෂුද්‍රජීවීන්
* ක්‍ෂුද්‍ර වාතකාමි (Microaerophilic) ක්‍ෂුද්‍රජීවීන්