මෙයින් 0.2 μm හෝ ඊට අඩු විශාලත්වයකින් යුත් ක්‍ෂුද්‍රජීවීන් පිළිබඳව සවිස්තරාත්මක රූප විද්‍යානුකූල අධ්‍යයනයක් කිරීමට හැකිවිය. ඒ අනුව ක්‍ෂුද්‍රජීවී සාම්පල් නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමට විද්‍යඥායින්ට හැකියාව ලැබුණි. මින් අනතුරුව දිලීර වැනි සුන්‍යෂ්ටික (Eukaryotic) ජීවීන්, බැක්ටීරියා වැනි ප්‍රාග්න්‍යෂ්ටික (Prokaryotic) ජීවීන් සහ වයිරස (Virus) වැනි සෛලීය නොවන ක්‍ෂුද්‍රජීවීන් පිළිබඳ රූපීය විවිධත්වය මැනැවින් අධ්‍යයනය කළේය.
මෙහි දී වයිරසවලටත් වඩා කුඩා ක්‍ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කිරීමට විද්‍යඥායින්ට හැකිවිය. එවැනි කුඩා උප අන්වීක්ෂීය ක්‍ෂුද්‍රජීවී කාණ්ඩ දෙකක් ගැන කළ නිරීක්ෂණ අනුව වයිරොයිඩ් (Viroid) සහ ප්‍රියොන (Prion) හඳුනා ගැණින.
මෙම රූප සටහන අනුව සුන්‍යෂ්ටික සෛලීය ව්‍යුහය ප්‍රමානයෙන් 10 μm - 100 μm, ප්‍රාග්න්‍යෂ්ටික බැක්ටීරියා 1 μm - 10 μm, වයිරසය 30 nm - 100 nm, වයිරොයිඩ සහ ප්‍රියෝන 10 nm - 20 nm පමණ ද යනාදි පරාසවලට දළ වශයෙන් ගොනු කර ඇත.