දිරා යන කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව පාලනයකින් යුතුව ලබා දීමෙන් අර්ධ වියෝජනයට ලක් කිරීම කොම්පොස්ට්කරණයයි. මෙහි දී ඝන අපද්‍රව්‍ය තුළින් දිරායන ද්‍රව්‍ය වෙන් කිරීම ප්‍රමිතියකින් යුතු කොම්පොස්ට් නිපදවීමට මහෝපකාරි වේ.
ඝන අපද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව බැහැර කළහොත් අදාළ වෙන් කිරීම් සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන අතර ම ප්‍රවාහන වියදම් ද අධික වෙයි. මේ හේතුවෙන් ඝන අපද්‍රව්‍ය වෙන් කර බැහැර කිරීමෙන් කොම්පොස්ට් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය මෙන් ම ආර්ථික වාසිය ද වැඩිකර ගත හැකි ය.