* එකතු කිරීමේ පිරිවැය අවම වෙයි.
* වෙන් කළ අපද්‍රව්‍ය වෙන වෙනම ප්‍රවාහනය කෙරෙන බැවින් පිරිවැය අඩු වෙයි. අපද්‍රව්‍ය වෙන්කර ඇති නිසා වෙන්කිරීම සඳහා පිරිවැයක් දැරීමට සිදු නොවෙයි.
* විෂ ද්‍රව්‍ය වෙන් කර ඇති බැවින් අපවිත්‍ර වීමක් හෝ සේවකයන් ඒ සඳහා නිරාවරණය වීමක් සිදු නොවෙයි.
* විෂ අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයන්ට අනුව ඉවත් කිරීමේ හැකියාව ලැබෙයි.
* ජල මූලාශ්‍ර දූෂණයට ලක්වීම ඉතාම අවම වෙයි.
* ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍යවල තත්ත්වය උසස් බැවින් ප්‍රතිචක්‍රීයකරණයේ ලාභදායිත්වය වැඩිවේ.
* උපරිම ආර්ථික ලාභයක් ලබාගත හැකි ය.
* පිලිස්සිය හැකි ද්‍රව්‍ය වෙන්කර ඉවත් කරන බැවින් ඒවා වඩාත් ලෙහෙසියෙන් පිලිස්සිය හැකි අතර ඉන්ධනයක් ලෙස ද භාවිත කළ හැකි ය.