1. පරිසරයේ අලංකාරය නැතිවෙයි.
2. එකතු කිරීමට සහ බැහැර කිරීමට අධික පිරිවැයක් යෙදීමට සිදුවෙයි.
3. විෂ සහිත අපද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් මඟින් මුළු අපද්‍රව්‍ය ප්‍රමාණයම සහ අදාළ ප්‍රදේශයම දූෂණයට ලක්වෙයි.
4. ගොඩ ගැසීම හේතුවෙන් තදින් ඇහිරී ඔක්සිජන් නොමැති පරිසරයක් තුළ නිර්වායු පැසවීම ඇති වී අධික දුර්ගන්ධයක් හටගැනීම.
5. ජල මූලාශ්‍ර දූෂණයට ලක්වෙයි/ජලජ ජීවීන් මියයයි.
6. ප්‍රයෝජනවත් අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය මගින් අපවිත්‍ර වීම නිසා ඒවායේ ආර්ථික වටිනාකම් නැතිවීම.
7. අධික තෙත ගතියකින් යුක්ත වීම නිසා පුලුස්සා විනාශ කිරීමට නොහැකි වීම.
8. බැහැර කරන ස්ථාන අවට ජනයාගෙන් දැඩි විරෝධතා එල්ල වීම.