කාර්මික ක්‍රියා වලින් මෙන් ම එදිනෙදා ක්‍රියාකාරකම් වලින් ද අධික ප්‍රමාණයක ඝන අපද්‍රව්‍ය නිපදවෙයි. මේවා ප්‍රධාන වශයෙන්
* කාර්මික ඝන අපද්‍රව්‍ය
* නාගරික ඝන අපද්‍රව්‍ය
* කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය
ලෙස සරලව වර්ග කළ හැකි ය. මෙම ඝන අපද්‍රව්‍ය තුළ දිරායන අපද්‍රව්‍ය, ප්ලාස්ටික් ද්‍රව්‍ය, වීදුරු, ලෝහ වර්ග, අන්තරාකාරී රසායන ද්‍රව්‍ය ආදී දේ මිශ්‍රව පවතී. බොහෝ නගර සභා, ප්‍රාදේශීය සභා සහ මහනගර සභාවලට තිබෙන ප්‍රධානතම ගැටලුවක් නම් මේ ඝන අපද්‍රව්‍ය නිසි අයුරින් කළමනාකරණය කිරීමයි.