සොත්ථිසේන
 

ක්‍රි.ව. 432-433
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.01 යි)

මහානාම රජු ඇවෑමෙන් දෙමළ ස්‌ත්‍රියකගෙන් රජහට දාව උපන් සෝත්ථිසේන හෙවත් සෙන්ගොත් නම් කුමාරයෙක්‌ රජ පැමිණියේය. එ දවස්‌ම මහානාම රජුගේ දියණිය වූ සංඝා නම් කුමාරි තොමෝ ඒ සොත්ථිසේන රජු මරා තමන්ගේ ස්‌වාමි පුරුෂයා වූ ඡත්තගාහක කුමාරයා රාජාභිෂේක කළාය.

(c) Shilpa Sayura Foundation 2006-2017