ජෛව ප්‍රතිකාරක තාක්ෂණය ක්‍රම දෙකකට වර්ග කරයි.
1. ස්ථිර පටල ජෛව ප්‍රතිකරණය (Fixed film biological reactors)
මෙහි දී බැක්ටීරියා ඝන උපස්තරයක් මත ඉඩ හැර එය අපජලයට සහ වාතයට එක වර නිරාවරණය වීමට සලස්වයි. මෙසේ නිරාවරණය වීමේ දී අපජලය හොඳින් වාතනය වීම හේතුවෙන් කාබනික ද්‍රව්‍ය වියෝජනයට අවශ්‍ය ඔක්සිජන් සැපයුමේ සීමාකාරි වීම ඉවත් වීම හේතුවෙන් බැක්ටීරියා මගින් වේගයෙන් අපජලයේ ඇති BOD ඇති කරන ද්‍රව්‍ය වියෝජනය කරයි. ස්ථීර පටල ජෛව ප්‍රතිකාරක ඉංජිනේරුමය නිර්මාණයේ දී දෙඅාකාරයකට සිදු කරයි.
Trickling Filter
මෙම ක්‍රමයේ දී බැක්ටීරියා ලිහිල්ව ඇසිරුණු ඝන උපස්තරවල වර්ධනය වීමට සලස්වා අපජලය ඒ මතට විසිරවනු ලැබෙයි. මෙම විසිරවීම සහ බැක්ටීරියා සහිත උපස්තරය ලිහිල්ව ඇති නිසා අපජලය උපස්තර හිදැස් අතරින් ගලායන විට හොඳින් වාතනය සිදු වී වියෝජනය වඟහයෙන් සිදුවෙයි.
Rotating drum biological reactors
මෙම ක්‍රමයේ දී බැක්ටීරියා වර්ධනය කරන්නේ විශාල කැරකෙන සිලින්ඩාකාර පෘෂ්ඨයක් මතුපිට ය. මෙම සිලින්ඩාකාර පෘෂ්ඨයෙන් හරි අඩක් අපජලයේ ගිලී ඇති අතර අනෙක් කොටස වාතයට නිරාවරණය වී ඇත. සිලින්ඩරය සෙමින් කැරකෙන විට එය වාතයට නිරාවරණය වන කොටස හොඳින් වාතනය වී නැවත අපජලය තුළ ගිලෙයි. මෙවිට සිලින්ඩර පෘෂ්ඨයේ ඇති බැක්ටීරියා ස්තරය අපජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍රයෙන් සිදු කරයි.