ප්‍රාථමික ජල පිරියම්කරණයේ දී ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ අපජලයේ පවතින පාවෙන ද්‍රව්‍ය, අවලම්භිත ද්‍රව්‍ය සහ ජලයේ නොදියවෙන වැලි, මැටි ආදිය පෙරා ඉවත් කිරීමයි.
මෙහි දී අපජලය ක්‍රමයෙන් කුඩා වන වැලිකැට සහිත වැලිපෙරන හරහා හෝ කුඩා සිදුරු සහිත දැල් පෙරනයක් හරහා යැවීන සිදුකර පවතින ඝන අංශු ඉවත් කිරීම සිදු කරයි. එසේ ම අපජලය විශාල ටැංකියකට එකතු වීමට සලස්වා ගුරුත්ව මගින් ඝන අංශු තැන්පත් වීමට සැලැස්වීමෙන් ද වැලි, මඩ වැනි තැන්පත් වීමට හැකි ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරයි.