Reuse - නැවත නැවත භාවිත කිරීම
 එකම භාණ්ඩයක් නැවත නැවත භාවිත කිරීම මගින් එක වරක් පමණක් භාවිත කර ඉවත දැමීමෙන් සිදුවන අපද්‍රව්‍ය ජනනය අවම කිරීම Reuse යන්නෙන් අදහස් කරයි. මෙහි දී භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ දී අමුද්‍රව්‍ය ඉතිරි කර ගැනීමට ද හැකියාවක් ලැබෙයි.

නිදසුන් :- වරක් භාවිතයෙන් ඉවතලන පොලිතීන් බෑග් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි රෙදි බෑග් භාවිතය.

* වරක් භාවිතයෙන් ඉවතලන ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් භාවිත කිරීම.

* කර්මාන්ත ශාලාවක සිසිලන පද්ධතියක් තුළින් පිටවන උණු ජලය වෙනත් ක්‍රියාවලියක රත් කිරීම් සඳහා භාවිතය
(c) Shilpa Sayura Foundation 2006-2017