මහානාම
 

ක්‍රි.ව. 410-432
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 42)

මේ තෙම උපතිස්‌ස රජු ජීවත්ව සිටියදී මහණව සිට ඒ රජු මැරූ කල්හි ගිහි බවට පැමිණ රාජපදප්‍රාප්තව තම සොහොයුරා මැරූ දේවිය අග බිසව කොටගෙන දෙවිසි අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017