අපද්‍රව්‍ය කළමනාකරණය
  3R සංකල්පය
3R සංකල්පය යනු අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම සඳහා යොදා ගත හැකි කළමනාකරණ සංකල්පයකි.

Reduce - අඩුකිරීම
Reuse - නැවත නැවත භාවිත කිරීම
Recycle - ප්‍රතිචක්‍රීයකරණය
යන වචන තුනෙන් සමන්විතය.
(c) Shilpa Sayura Foundation 2006-2017