කාර්මීකරණයත් සමඟ මිනිසා ශීඝ්‍රයෙන් බලවේග යන්ත්‍ර තම කාර්ය සඳහා යොදා ගනී. මේ සඳහා බලශක්තිය අවශ්‍ය වේ. එම බලශක්තිය සඳහා ප්‍රථමයෙන් ගල් අඟුරු ද පසුව පෙට්‍රෝලියම් ස්වභාවික වායු වැනි වෙනත් ෆොසිල ඉන්ධන ද භාවිතයට යොදා ගනී.
මේ හේතුවෙන් වාතයට අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ෆොසිල ඉන්ධනවල අපද්‍රව්‍ය ලෙස පවතින සල්ෆර් වැනි ද්‍රව්‍ය දහනය වීමෙන් SO2 වැනි වායු වාතයට අධික ලෙස එක්වෙමින් පවතී. එසේම විසිවැනි සියවස මුල්කාලයේ සිට අභ්‍යන්තර දහන එන්ජිම් අධිකව භාවිතය හේතුවෙන් නයිට්‍රික් ඔක්සයිඩ් (NO) සහ නයිට්රජන් ඩයොක්සයිඩ් (NO2) වැනි අහිතකර වායු වාතයට අධිකව එක්වෙමින් පවතී.