නිතර නිතර ඇතිවන ගංවතුර තත්ත්ව සහ නියඟ තත්ත්ව ද දේශගුණ වෙනස් වීම සමඟ බැඳී ඇති බවට විද්‍යාත්මක සාධක මගින් හෙළිවෙමින් පවතී. වර්ෂ 1900 සිට 2005 දක්වා කාල පරාසය තුළ වර්ෂාපදන රටාවල දිගුකාලීන වෙනස්වීම් ප්‍රවණතා දක්නට ලැබි ඇත. උතුරු සහ දකුණු ඇමෙරිකාවේ නගෙනහිර ප්‍රදේශවලට සහ උතුරු යුරෝපයට දක්නට ලැබී ඇත. මෑතක දී පාකිස්ථානයේ උතුරු ප්‍රදේශවල, චීනයේ සහ යුරෝපයේ මධ්‍යම ප්‍රදේශවල මින් පෙර නොවූ විරූ ලෙස ඇතිවූ ගංවතුර තත්ත්ව මෙම වැඩි වූ වර්ෂාපදන රටා සමඟ බැඳී ඇතැයි අනුමාන කළ හැකි ය.
දකුණු අප්‍රිකානු, මධ්‍යධරණී, දකුණු ආසියානු සහ සහේලී (මධ්‍යම අප්‍රිකාවේ උතුරු ප්‍රදේශ) ප්‍රදේශවල වර්ෂාපතනයේ දීර්ඝකාලීන අඩු වීම් වාර්තා වී ඇත. විශේෂයෙන් ම සහේලි ප්‍රදේශවලට එනම්, නයිජීරියාව, කැමරුන්, සුඩානය, සෙනගාලය, මාලි නැම්බියාව සහ එත්‍රියාව යන රටවලට දීර්ඝ කාලයක් තිස්සේ පවතින නියඟය වඩ වඩාත් විශාල ප්‍රදේශ කරා පැතිරීමෙන් එම ප්‍රදේශවල කාන්තාරකරණය වේගවත් වී ඇත.