(extremes temperature changes)
පෘථිවියේ භූමි ප්‍රදේශවල උෂ්ණත්වයෙන් සන්තතික වැඩි වීම හේතුවෙන් 1850 සිට 2005 දක්වා වාර්තා වූ උෂ්ණාධිතම වර්ෂ 12න් 11ක්ම වාර්තා වී ඇත්තේ වර්ෂ 1995 සිට 2006 දක්වා වූ වර්ෂ 12 තුළයි.
එසේම 2005 වර්ෂය පෘථිවිය තුළ මෙතෙක් වාර්තා වූ උෂ්ණත්වය අධිකම වර්ෂ දෙකෙන් එකකි. අනෙක් වර්ෂය වන්නේ 1998 යි. එසේ ම 2002, 2003, 2004 යන වර්ෂ මෙතෙක් වාර්තා වූ උෂ්ණාධිතම වර්ෂ අතර 4, 5 සහ 6 වන ස්ථාන ලෙස සොයාගෙන ඇත.
එසේ ම පෘථිවි භූමි ප්‍රදේශවල සිදුවන මෙම උෂ්ණත්ව වැඩි වීම හේතුවෙන් ශීත රාත්‍රී දින සංඛ්‍යාව 1951 සිට 2003 දක්වා ශීඝ්‍රයෙන් අඩු වී ඇති අතර ඊට සමගාමිව උෂණාධික රාත්‍රී දින සංඛ්‍යාව වැඩි වී ඇත.