දේශගුණය
 

දේශගුණය යනු යම් ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නා වු කාලගුණික රටාවන් වෙයි. මෙම රටා වර්ෂාපතනයේ, ආර්ද්‍රතාවයේ, වායුගෝලීය පීඩනයේ, සුළං ප්‍රවාහනවල සහ උෂ්ණත්වයේ රටා ලෙස අප දීර්ඝකාලීනව අත් විඳියි.

(c) Shilpa Sayura Foundation 2006-2017