ජලය, වාතය මෙන් ම පස ද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණය වීමට ලක්වෙයි. පස දූෂණය වීමේ අතුරු ඵල වන්නේ එම දූෂීත ද්‍රව්‍ය සේදී ගොස් අවසානයේ ජලය දූෂණයට ලක්වීමයි. ජලය මෙන් නොව පස ඉතා සංකීර්ණ බැවින් දූෂණය වීම විවිධ ආකාරයට සිදුවන අතර පසේ ඇති සංකීර්ණ රසායනික සංයුතිය හේතුවෙන් ජලයට වඩා දූෂක ද්‍රව්‍ය රඳා පැවතීම ඉතා වැඩි ය. එසේ ම විවිධාකාර ක්ෂුද්‍ර ජීවීන්ට හොඳ වාසස්ථානයක් වන බැවින් කාබනික අපද්‍රව්‍ය ශීඝ්‍රයෙන් වියෝජනයට ලක්වෙයි.
ජලය දූෂණයට හේතු වූ සියලුම කරුණු පස දූෂණයට ද හේතුවෙයි. මීට අමතරව පහත කරුණු හේතුවෙන් ද පස දූෂණයට ලක්වෙයි.
ජලය දූෂණයට හේතු වූ සියලුම කරුණු පස දූෂණයට ද හේතුවෙයි. මීට අමතරව පහත කරුණු හේතුවෙන් ද පස දූෂණයට ලක්වෙයි.