මිනිසාගේ සුවපත් පැවැත්මකට තත්ත්වයෙන් උසස් ජල සැපයුමක් තිබීම අත්‍යවශ්‍යම ය. බැක්ටීරියා හා වෛරස් මගින් දූෂිත වූ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් ඇතිවන කොළරාව, පාචනය, අතීසාරය, මී උණ වැනි වසංගත රෝග කාර්මීකරණයට පෙර සිට ම වාර්තා විය.
එසේ ම භූගෝලීය සාධක නිසා ජලයේ ස්වභාවිකව අධික ලෙස දූෂක රසායන ද්‍රව්‍ය පැවැත්ම ද නිසා ජල දූෂණය ඉතාහාසය පුරාම වාර්තා වී ඇත. නිදසුන් ලෙස ලංකාවේ වියළි කලාපයේ ජලයේ කඨීනත්වය හා ප්ලුවොරින් අයන මට්ටම ස්වභාවිකව ම අධික වන අතර තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල යකඩ අයන ප්‍රතිශතය අධික ව පවතී.
මේ හේතුවෙන් ජලය පානය කිරීමෙන් යම් යම් අහිතකර තත්ත්ව ඇතිවෙයි. වර්තමානයේ මෙම ස්වභාවික දූෂණයට අමතරව ජලයට එකතු වන විෂ රසායනික ද්‍රව්‍ය මගින් ඇති කරන අහිතකර බලපෑම් ඉතා වේගයෙන් වැඩි වෙමින් පවතී. විශේෂයෙන් ගංඟා, ඇළ දොළ අභ්‍යයන්තර ජලාශ, කලපු මෙන්ම මුහුදු ජලය ද වේගයෙන් දූෂණයට ලක්වෙමින් පවතී.
මේ සමිබන්ධයෙන් පැහැදිලිව හඳුනාගත් ප්‍රභව ගණනාවක් ඇත.
1. විද්‍යුත් කාර්මික රසායන ද්‍රව්‍ය නිපදවීමේ දී ඇති වන අපද්‍රව්‍ය. 2. ලොහාලේපන කර්මාන්තය.
3. කෘමිනාශක, වල් නාශක සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය ජලාශවලට සොදා යෑම.
4. පාවිච්චියෙන් ඉවතලන විවිධ ද්‍රව්‍ය සහ කාර්මික නිෂ්පාදනවල ඇති විෂ රසායනික කොටස් ඒවා දිරා යාමත් සමඟ ජලයට එක්වීම.
5. කාර්මික අපද්‍රව්‍ය එකතු කරන කලපු, අප ජලය පිරිපහදු කරන ස්ථාන, අපද්‍රව්‍ය බැහැර කරන විශේෂිත භූමි ආදියෙන් කාන්දු වන රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීම.
6. වායුගෝලයට එක්වන සමහර අපවාතය කෙලින්ම ජලයේ දියවීමෙන්ද ජලය දූෂණයට ලක්වෙයි.
කාර්මික විප්ලවයෙන් පසුව ඇති වූ සාර්ථකත්වයත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතා වේගයෙන් කෘත්‍රිම ව රසායන ද්‍රව්‍ය සංශ්ලේෂණය ඉහළ ඉහළ යන ලදී. මෙම රසායන ද්‍රව්‍ය සියල්ලම පාහේ කෙළින්ම හා වක්‍රකාරව ජල දූෂණයට දායක වී ඇත.