* මෙතේන් වාතයට එක්වීම අවම වන ආකාරයට බොරතෙල් කැණීම සඳහා නවීන තාක්ෂණ ක්‍රම භාවිතය සහ එම මෙතේන් එකතු කර දහනය කර වාතයට මුදා හැරීම. (මෙතේන් දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මෙතේන් තරම් ප්‍රබල වායුවක් නොවේ)
* වගුරු බිම් ආශ්‍රිතව සිදු කරන කෘෂි කර්මාන්තය (වී වගාව) අවම කිරීම. කෙසේ වෙතත් මෙය ප්‍රායෝගිකව සිදු කිරීමේ දුෂ්කරතා පවතී.
* මනා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයක් තුළින් නිර්වායු ජීර්ණයට ලක් නොවන පරිදි කසළ බැහැර කිරීම.
* වමාරා කන සතුන් ආශ්‍රිතව සිදු කරන සත්ත්ව පාලනය අවම කිරීම. මෙය ප්‍රායෝගිකව සිදු කිරීමේ දුෂ්කරතා පවතී. නමුත් මාංශමය ආහාර තුළින් නිර්මාංශ ආහාරවලට මාරුවීමෙන් ඉහත ආකාරයේ සත්ත්ව ආහාර සඳහා වන ඉල්ලුම අඩුකළ හැකිය.