ක්‍රි.ව. 330-339
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු 09 යි)
සිරිමෙවන් රජුගේ මරණින් පසු ඔහුගේ බාල සහෝදර වූ දෙටුතිස් නම් කුමාරයා රාජාභිෂේක ලැබ නව වසක් රාජ්‍යය විචාළේය. දත්ත ශිල්පයෙහි නිපුණු වූ මේ රජ ඒ ශිල්පය බොහෝ සෙයින් රටේ දියුණු කර වූයේය.