අම්ල වැසි මගින් ඇතිවන අහිතකර බලපෑම්
 

අම්ලයක් යනු විඛාදක ද්‍රව්‍යයකි. එනම් අම්ල දියවී ඇති වැසි ජලයට ද විඛාදක ගුණ ඇත. අම්ල වැස්සේ ඇති මෙම විඛාදක ගුණය අම්ල වැස්සේ ප්‍රබලම අහිතකර තත්ත්වයකි. එසේ ම අම්ල ප්‍රතික්‍රියාශීලි වෙයි. විශේෂයෙන් ම භාස්මික ගුණ ඇති ඝන ලවණ වර්ග අම්ල සමඟ ප්‍රතික්‍රියා කර දිය වීමට ලක් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017