වාතයට එක්වන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වාතයේ දී තවදුරටත් ඔක්සිකරණයට ලක්වීමෙන් සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව (SO3) නිපදවයි. මෙම සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව ජලයේ දිය වූ විට ප්‍රබල අම්ලයක් වන සල්ෆියුරික් අම්ලය සෑදෙයි.
SO3 + H2O → H2SO4
SO3 + H2O → H2SO4
ශිල්ප 64