ක්ලෝරො ප්ලුවොරො කාබන් (CFC)
 

ක්ලෝරො ප්ලුවොරො කාබන් යනු කාබන් පරමාණු එකක් හෝ දෙකක් සහිත හයිඩ්‍රොකාබන්වල ව්‍යුත්පත්තියකි. මෙම හයිඩ්‍රොකාබන් අණුවල ඇති සියලුම හයිඩ්‍රජන් පරමාණු වෙනුවට ක්ලෝරින් සහ පිලුවොරීන් ආදේශ වීමෙන් CFC නිපදවෙයි. මෙම CFC සංයෝග සියල්ල කාර්මික ව ප්‍රියෝන (Freon) ලෙස වර්ගීකරණය කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017