ඕසෝන් වියන හායනයට හේතුවන මිනිස් ක්‍රියාකාරකම්
 

ඕසෝන් වියනේ හායනයට හේතු වන ප්‍රධානම රසායනික ප්‍රභවය වන්නේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක (chlorine free radicals) වෙයි. මෙම ක්ලෝරින් මුක්ත ඛණ්ඩක ප්‍රධාන වශයෙන් නිපදවන්නේ ක්ලෝරින් පරමාණු අඩංගු සමහර රසායනික සංයෝග ඉහළ වායුගෝලයේ දී වියෝජනයට ලක්වීමෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017