තාප ගෝලය (Thermosphere)
  100 km සීමාවේ සිට 500 km සීමාව දක්වා පවතී. ඉහළ යන විට උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ.

බහිර් ගෝලය (Exosphere)
500 km සිට ඉහළට විහිදී පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017