මීසො ගෝලය (Mesosphere)
 

මෙයට පෘථිවි පෘෂ්ඨයේ සිට 50 km සිට 100 km දක්වා ප්‍රදේශය අයත් වේ. ඉහළට යන විට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. 100 km මට්ටම අප වායුගෝලයේ ඉහළ සීමාව (Kx Ermerline) ලෙස සැලකෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017