පෘථිවි පෘෂ්ඨයට ආසන්නයෙන් ම පවතින්නේ මෙම ගෝලයයි. මෙය මුහුදු මට්ටමේ සිට 15km දක්වා ඉහළට පවතී. වායුගෝලයේ පවත්නා වායුන්ගෙන් 99% ක්ම මෙම ප්‍රදේශයේ පවතී.
බෝහෝ වායුගෝලීය ප්‍රතික්‍රියා සිදුවන්නේ ද මෙම ප්‍රදේශයේ ය. මෙම පරිවර්තී ගෝලයේ උෂ්ණත්වය පෘථිවි මට්ටමේ සිට ඉහළට යන විට ක්‍රමයෙන් අඩු වෙයි. පරිවර්තී ගෝලයේ ඉහළ සීමාවේ දී උෂ්ණත්වය -500C පමණ වේ.