වායුගෝලය යනු එක් තනි ඒකකයකි. නමුත් මෙම වායුගෝලයේ විවිධ ස්ථානවල උෂ්ණත්වය, පීඩනය, ඝනත්වය වැනි භෞතික තත්ත්ව සහ සාන්ද්‍රණය සහ ප්‍රතික්‍රියාශීලිත්වය එකිනෙක වෙනස් ය. මේ හේතුවෙන් අධ්‍යයනයේ පහසුව තකා අප වායුගෝලයේ ස්තර කිහිපයකට වෙන් කරයි.
* පරිවර්තීගෝලය
* ස්තර ගෝලය
* මීසෝ ගෝලය
* තාප ගෝලය
* බහිර්ගෝලය
* පරිවර්තීගෝලය
* ස්තර ගෝලය
* මීසෝ ගෝලය
* තාප ගෝලය
* බහිර්ගෝලය
