පාරිසරික ගැටලු විසඳීමට ලෝක මටිටමේ සම්මුති
  * කියෝටෝ සම්මුතිය (Kyoto protocol)
හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ඇති කරගත් ලෝක මට්ටමේ සම්මුතියකි.

* මොන්ට්‍රියල් සම්මුතිය (Montreal protocol)
ඕසෝන් වියනට හානි කරන, වායු විමෝචනය අවම කිරීමට ඇති කරගත් සම්මුතියකි.

* වියානා සම්මුතිය (Vienna protocol)
ඕසෝන් වියනට හානි සිදු කරන වායු තවදුරටත් අවම කිරීමට ඇති කරගත් සම්මුතියකි.

* කැන්කුන් එකඟතාව (Cancun protocol)
ලෝක දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකඟතා ඇතිකර ගැනීමට 2010 දී ඇති කරගත් ගිවිසුමකි.
(c) Shilpa Sayura Foundation 2006-2017