කාර්මීකරණයත් සමඟ ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වලට අධික ඉල්ලුමක් ඇති විය. යකඩ, ඇලුමිනියම් ආදී ලෝහ නිෂ්පාදන ආකර කර්මාන්තය සිදුකිරීම නිසා භූමිය ආශ්‍රිත ව දැවැන්ත වෙනස්වීම් සිදු විය. එසේ ම මෙම ආකර කර්මාන්තයන් නිසා ජල මූලාශ්‍රවල ජල සංසරණ ක්‍රියාවලියට බාධා එල්ල විය.
එසේ ම මෙම ආකර කර්මාන්තයත් සමඟ පොළොව අභ්‍යන්තරයේ ඇති විෂ සහිත බැර ලෝහ සහ ඛනිජ ද්‍රව්‍ය ගංගා, වැව් පොකුණු ආදී ජල මූලාශ්‍රවලට එක්වීමෙන් ජල ගෝලය ද දූෂණය විය. සල්ෆියුරික් අම්ලය, සයනයිඩ් වැනි රසායනික සංයෝග සහ ධාරා ඌෂ්මක වැනි උඳුන භාවිතය නිසා ද පරිසරය අධික ලෙස දූෂණය විය.