පශ්චාත් කාර්මීකරණය හා වත්මන් පරිසරය
කාර්මික විප්ලවයෙන් පසුව ඇති වූ අධිවේගවත් තාක්ෂණයේ දියුණුව විශාල ලෙස පාරිසරික තත්ත්ව වෙනස් කිරීමට හේතුවිය. එය පරිසර දූෂණයට ද කෙලින් ම දායක විය. පාරිසරික තත්ත්ව වෙනස් කිරීමට හා දූෂණයට නවීන තාක්ෂණය පහත ආකාරයට දායක වී ඇත.