කෝස්ටික් සෝඩා (NaOH) නිෂ්පාදනය
  කෝස්ටික් සෝඩා ලෙස හඳුන්වන සංයෝගය රසායනිකව NaOH (සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්) ය. මෙය ජලයේ දියවෙන Na+ හා -OHඅයන ලෙසට අයන වර්ග දෙකකින් සැදුන භාෂ්මික සංයෝගයකි.

කොස්ටික් සෝඩා නිෂ්පාදනය කිරීමේ රසායනික පදනම වන්නේ ජලීය NaCl විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීමයි. එහිදී ජලීය NaOH සමඟ Cl2 හා H2 හා වායු ඵල ලෙසට ලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017