ශාක තෙල්වල ඇති ප්‍රධාන සංරචකය ට්‍රයිග්ලිසරයිඩ් වේ. මෙම ට්‍රයිග්ලිසරයිඩ් සමඟ මෙතනෝල් ප්‍රතික්‍රියා කරවීමෙන් මේද අම්ලවල මෙතිල් එස්ටර් හා ග්ලයිසරෝල් ලබාගත හැකි ය. මෙම ප්‍රතික්‍රියාව ට්‍රාන්ස්එස්ටරීකරණ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි. එක් එස්ටර සංයෝගයකින් වෙනත් එස්ටර් සංයෝග සෑදෙන නිසා මේ නමින් හඳුන්වයි.
මෙම ප්‍රතික්‍රියාවෙන් මේද අම්ලවල මෙතිල් එස්ටර (FAME) මිශ්‍රණයක් ප්‍රතිඵල වේ. මෙම මේද අම්ල මෙතල් එස්ටර මිශ්‍රණයට පොදුවේ "ජෛව ඩීසල්" යැයි කියයි. ශාක තෙල්වල ඇත. එබැවින් ට්‍රයිග්ලිසරයිඩ් අණුවේ වූ හයිඩ්‍රොකාබන් දාමයන් (R1 R2 R3) අතර වෙනස්කම් ඇත. මේ හේතුවෙන් ප්‍රතිඵල වන්නේ මෙතිල්එස්ටර මිශ්‍රණයකි. ජෛව ඩීසල් නිෂ්පාදනයේ ප්‍රධාන අතුරුඵලය ග්ලයිසරෝල් ය.