තීන්ත ද්‍රාවණයේ ගලා යෑමේ ගුණය නිසා තීන්ත ආලේපනයෙන් පසු ඇති විය හැකි දෝෂ මග හැරීමට ඝනකාරක යොදා ගනී. ඝනකාරක මඟින් තීන්ත ද්‍රාවණයේ උකු බව වැඩි කරයි. එමල්ෂන් තීන්ත නිපදවීමේ දී යොදන ඝනකාරකයක් සඳහා නිදසුන් ලෙස හයිඩ්‍රොක්සි එතිල් සෙලියුලෝස් දැක්විය හැකි ය.
ශිල්ප 64