තීන්ත නිපදවීමේ දී එම පෘෂ්ඨයේ ස්වභාවය හා එය නිරාවරණය වන භෞතික හා පාරිසරික තත්ත්ව පිළිබඳ ව නිසි දැනීමක් තිබිය යුතු ය. තෝරාගත් පෘෂ්ඨයට අවශ්‍ය ගුණාංග සහිත තීන්ත නිපදවීමේ දී විවිධ රසායනික සංයෝග මිශ්‍ර කළ යුතු ය.
තීන්ත යනු සංකීර්ණ ද්‍රාවණයකි. එකිනෙක පහසුවෙන් මිශ්‍ර නොවන සංයෝග ස්ථායි ව පවතින පරිදි මිශ්‍ර කළ සංකීර්ණ මිශ්‍රණයකි. එ නිසා ම තීන්ත නිපදවීමේ දී මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය හා එක් එක් ප්‍රධාන ද්‍රව්‍ය හා ආකලන ද්‍රව්‍යයන් මිශ්‍ර කිරීමේ අනුපිළිවෙළ මත තීන්ත ද්‍රාවණයේ ස්ථාවර ස්වභාවය රදා පවතී.
තීන්ත ද්‍රාවණයක සංයුතිය
තීන්ත ද්‍රාවණයක් ආශ්‍රිතව මූලික සංචරක ආකාර හතරකි.
1. බැඳුම්කාරකය (Binder)
2. ද්‍රාවකය
3. වර්ණක
4. ආකලන ද්‍රව්‍ය