රසායනික කර්මාන්ත, රසායනික ප්‍රතික්‍රියා පදනම් කරගෙන නිර්මාණය වී ඇති බැව් සාකච්ඡා කළෙමු. එම නිසා රසායනික ප්‍රතික්‍රියාවට අදාළ පහත ලක්ෂණ පිළිබඳ අවබෝධය ද වැදගත් ය.
1. ප්‍රතික්‍රියකවල භෞතික හා රසායනික ගුණ
2. ඵලවල භෞතික හා රසායනික ගුණ
3. ප්‍රතික්‍රියාවේ චාලක රසායනය පිළිබඳ තොරතුරු (ප්‍රතික්‍රියාව සාමාන්‍ය තත්ත්ව යටතේ වේගවත් ව සිදු වේ ද නැද්ද යන්න)
4. ප්‍රතික්‍රියාව තාපදායක ද නැතිනම් තාප අවශෝෂක ද යන වග
5. ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත්‍ය ද නැති ද යන්න හා සමතුලිතතාවට එළඹීම වේගවත් ද නැති ද යන වග.