රසායනික කරිමාන්තයක් අනෙක් කර්මාන්ත වලට වඩා බොහෝ සෙයින් වෙනස් ය. එහි භාවිත කරන ද්‍රව්‍ය විෂ හෝ උග්‍ර විෂ ද්‍රව්‍ය වීම එක් හේතුවකි. මේ නිසා රසායනික කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා එම නිෂ්පාදන ක්‍රියාව සැලසුම් කිරීමේ දී අංග ගණනාවක් සලකා බැලීමට සිදු වේ.
1. බලශක්ති නාස්තිය අවම කිරීම
2. අමුද්‍රව්‍ය හා අතරමැදි ඵල නාස්තිය අවම කිරීම
3. යාන්ත්‍රික හෝ රසායනික පිපිරීම් සිදුවීමට ඇති ඉඩ කඩ නැති බව තහවුරු කිරීම
4. පරිසරයට අහිතකර බලපෑම් ඇති වන අංශු, වායු, දුමාර, විකිරණ, තාපය, රසායනික ද්‍රව්‍ය නිදහස් වීම පාරිසරික නීති උල්ලංඝනය නොවන අයුරින් සිදු කිරීම
5. ජීවිත හා දේපළ වලට අනතුරු වීමේ ඉඩකඩ අඩු වීම
6. අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම
7. අතුරුඵල පිරිපහදු කිරීම හෝ නොකිරීම
8. කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කිරීමට සුදුසු අයුරින් මූලික ක්‍රියා තාර්කික අනුපිළිවෙළකට සම්බන්ධ කිරීම
9. ප්‍රතික්‍රියක හා ඵලවල භෞතික හා රසායනික ගුණාංග
10. නිෂ්පාදන ධාරිතාව