දෙවන සිරිනාග
 

ක්‍රි.ව. 245-247 (පා.කා. අවු.02 යි)

අභයනාග රජු ඇවෑමෙන් චොහාරතිස්‌ස රජුගේ පුත්‍ර වූ සිරිනාග කුමාරයා රජ බවට පැමිණ දෑවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. මොහු විසින් ශ්‍රී මහා බෝධිය හාත්පස සිත්කලු මහා මණ්‌ඩපයක්‌ කරවන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017